Course overview

මාස 5ක පාඨමාලාවක් වන මෙම පාඨමාලාව හැදෑරිම තුලින් ජපන් භාෂාව මුල සිටම හැදෑරීමේ හැකියාව පවතින අතර SSW VISA සඳහා අවශ්ය වන JFT විභාගය සදහා අවැසි දැනුම ලබා දෙනු ලැබේ. ජපන් භාෂාව කියවීම, ලිවීම, සවන්දීම ඇතුළුව සියලුම ක්රියාකාරකම් ප්රායෝගිකව කරවනු ලබයි.

360 Hours
05 months
  • භාෂාව මුල සිට
  • අවම visa ගාස්තු.
  • ඉක්මන් සේවය.
  • Job opportunities
  • Hostel facilities
+94773056603 / +94312232088
oei.srilanka@gmail.com