ජපන් භාෂා කථනය පුහුණු කර චතුර ලෙස කථා කිරීමට අවශ්‍ය දැනුම හා පුහුණුව ලබා දීමේ අරමුණින් අප ආයතනය ආරම්භ කර ඇති මෙම පාඨමාලාව ජපන් ජාතික ආචාර්යවරියක විසින් උගන්වන අතර ජපන් භාෂාව පිලිබඳව මුලික දැනුමක් සහිත ශ්‍රී ලංකාවේ හා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා ද සහභාගී වීමට හැකියාව ඇත. පාඨමාලාව මාර්ග ගත (online) ක්‍රමයට පැවැත්වේ.