Course overview

සාත්තු සේවයේ රැකියා අවස්ථාවකට යෑමට මූලික සුදුසුකම් වන නිපුණතා පරීක්ෂණයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය සියළු දැනුම TVEC හි නිර්දේශිත NVQ විෂය මාලාව යටතේ ප්‍රමිතියක් ඇති අධ්‍යාපනක් මෙහිදී ලබා දේ.

  • සියළුම රටවල් වලට නිර්දේශිත NVQ සහතිකය ලබා දීම.
  • ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් නිවැරදි දැනුමක් ලබා දීම.
  • වෘත්තීය පුහුණුව ලබා ගත් ආචාර්යවරයෙකු යටතේ අධ්‍යාපනය
  • A/C classrooms
  • Multimedia තාක්ෂණය මගින් ඉගැන්වීම
  • ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහාම වෙන්වූ පන්ති කාමරයක් (සියළුම උපකරණ සහිතව)
  • Hostel facilities
260 H
03 Months
+94773056603 / +94312232088
oei.srilanka@gmail.com