oei.srilanka@gmail.com
+94773056603 / +94312232088

JLPT N4 (Entry course)


Semmon gakko නොහොත් vocational training පාඨමාලාවක් ජපානයේ හැරුනු කොට ශ්‍රී ලංකාවේ හැදෑරීමට අවකාශය එකම ස්ථානය Orion Institute බව අපි ඔබට සතුටින් දැන්ව සිටිමු. මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට වාසි ගණනාවක් ලැබේ. එයින් බිඳක්;

N4 CLASS/SriLanka Orion JLPT N4 Exam preparation 6 months program
Aiming to acquire N4 by compiling the contents of the basic course 8 months into 6 months
Learning goals
letter Hiragana Reading Writing Hiragana 50 sound anon roaring sound Kanji reading & writing 100 Kanji reading & writing 110
Katakana Reading Writing Katakana 50 sound prompt sound long sound
Kanji 346 verbs Kanji verb reading
Verb  Noun Adjective 20
Vocabulary (words) Verb  Noun Adjective 500 80 150 140 140
Use language
grammar Text books 67 20 24 23
Minna no nihongo Understand grammar Minna no nihongoⅠ1−5 Minna no nihongoⅠ6−25 Minna no nihongoⅡ26−36 Minna no nihongo Ⅱ36−50
conversation What you want to say in each scene is conveyed using grammar. Classroom words Conversation according to the scene N4Connection of measure words N4Measures
Listening Listening task Listen to Japanese conversation and understand meaning Listen to teachers' questions N5Listen to teachers' questions N4Strengthening measures N4 Strengthening measures
Reading comprehension N5 N4Exam preparation text Read the text and understand the meaning of Japanese. NO N5level N4Strengthening measures N4Strengthening measures
Composition Write Japanese sentences in sentences, including emotions. Self-introduction Diary Everyday 300-400 letters
Days Hours Time Breaks
Saturday 4 03.00 - 19.00 15 Mins per hour
Sunday 4 03.00 - 19.00 15 Mins per hour

ඇතුලත් වීමේ තොරතුරු

සුදුසුකම් (අ.පො.ස) උසස් පෙල පෙනීසිටීම.
අවශ්‍ය ලියකියවිලි අ.පො.ස උසස් පෙල සහතික පත.
සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය.
ඇතුලත් වීමේ විභාග සම්මුඛ පරීක්ෂණය
ලිඛිත පරීක්ෂණය.
පරීක්ෂණ ප්‍රතිඵල දැනුම් දීම විභාග පැවැත්වීමෙන් පසු දින 10ක් අතුලත දුරකථනය මගින් දැනුම් දෙනු ලැබේ.
(නිවාඩු දින වලට අනුව දින 10ට වඩා ගත වෙන ආවස්ථද ඇත.)
ඇතුලත් වීම දක්වා ක්‍රියා පිළිවෙත සම්මුඛ පරීක්ෂණය සහ ලිඛිත පරීක්ෂණයෙන් පසු සති 4ක් ඇතුලත ඇතුලත් වීමේ ගාස්තු ගේවීම.
ඇතුලත් වීමේ සහතික පත්‍රය තැපෑලෙන් ලැබෙන්න සැලැස්වීම.
සමාරම්භක උත්සවය

පාසල් ගාස්තු

පාඨමාලාව/ කාලය ඇතුල්වීමේ ගාස්තුව
ජනවාරි සිට ජූනි දක්වා.
Rs. 8,000/-